මෙම දිනවල ජෝර්දානයේ පැවැත්වෙන ආසියානු මල්ලව පොර තරගාවලිය සදහා 70-74 බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අප විද්‍යාලයේ කීර්තිමත් ක්‍රීඩක අංජන නිශාමල් පෙරේරා පුතණුවන්ටත් ඔහුගේ පුහුණුකරු වන කුෂාන් සදරුවන් මහත්මාට උණුසුම් සුභ පැතුම්. ශ්‍රී ලංකා මාතාව රනින් බබලවන්නට දිරිය ශක්තිය ලැබේවා. ජයෙන් ජය.