Login to our website, or REGISTER
නාලන්දා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2023/06/26 ඉතා උත්සවාකාරයෙන් පාසලේ වත්මන් විදුහල්පති ගරු.රුවන් කුමාර ගුරු පියානන්ගේ මූලිකත්වයෙන් සහ පාසලේ කීර්තිමත් ආදිශිෂ්‍ය නායකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී...