COLOR OPTION

RTL

සමස්ථ ලංකා බටහිර සංගීත තරගාවලිය -පලාත් දෙවන ස්ථානය

සමස්ථ ලංකා බටහිර සංගීත තරගාවලියේ පලාත් මට්ටමේ දෙවන ස්ථානය ලබාගැනීමට නාලන්දා පුතුන් සමත්ව ඇත. එම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ආදරණීය නාලන්දා පුතුන්ටත් ඔවුන් මෙහෙයවූ ගුරුවරුන්ටත් නාලන්දීය උත්තමාචාරය .