91 වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජේෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහි මීටර් 100 ධාවන ඉසව්ව යටතේ වයස අවුරුදු 16 න් පහළ අවසන් මහා තරගයේ සමස්ත ලංකා දෙවන ස්ථානය හිමිකරගැනීමට මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලයේ එම්.පසිදු සදරුවන් ක්‍රීඩකයා සමත් වුණා.