මහනුවර දිගන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති සමස්ත ලංකා පාසල් තයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් තයිකොන්ඩෝ තරගාවලියේ 80-87kg බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට අප විද්‍යාලයේ සචින් මදුසංඛ ශිෂ්‍යා සමත් වී තිබෙනවා...ඔහුටත් පුහුණුකරුවන්ටත් සමස්ත නාලන්දීය ප්‍රජාවගේ උණුසුම් සුබ පැතුම් .