2024 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා මල්ලවපොර තරගාවලියේදී රන් පදක්කම් 2 ක් , රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගනිමින් සමස්ථ දිවයිනෙහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අප විදුහලේ මල්ලවපොර කණ්ඩායමටත්, එහි ප්‍රධාන පුහුණුකරු කුෂාන් සඳරුවන් මහතාට සහ ශාරීරික යෝග්‍යතා පුහුනුකරු ෂයන් ඉදුවර මහතාටත්, ඒ සඳහා ඔවුන් දිරි ගැන්වූ විදුහල්පති තුමා ඇතුලු සමස්ත පාසල් ප්‍රජාවටත්, ආදි ශිෂ්‍ය සංගමයේ හෘදයාංගම සුබපැතුම් එක්කර සිටිමු..