2024-03-12 00:00:00
නාලන්දා පුතුන්ගේ ශක්තිය ,ජවය,බලය මිනුවන්ගොඩ පුරවරය පුරා රැවි පිලි රැවි නංවන විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ සමාරමභය සනිටුහන් කරමින් මැරතන් තරගය, 2024 මාර්තු මස 12 වන අගහරුවාදා දින පෙ.ව 7.30 විද්‍යාල පරිශ්‍රෙයන් ආරම්භ වන වගයි. අපේ පුතුන්ට ශක්තියක් වන්නට ඔබත් එක්වෙන්න.